Pages

අලුත් ඇමතිලා වෙනුවෙන් දෙන්න අත්පුඩියක්


ඇමතිවරුන්ගේ පිඟන් ටික එහෙ මෙහේ කරලා දීපූ නිසා දැන් රටේ ප්‍රශ්න බොහොමයක් අවසන්ය. දැන් රටේ මිනිස්සු හරි ආතල් එකේ ජීවත් වනවා ඇති කියලා කව්රුන්හෝ ගොබ්බයෙක් හිතනවා ඇත. දවස පුරාම ගොන් ආතල් බලාගෙන ඉන්න බයියන්ට, ටොයියන්ට මේ පිඟන් මාරුවෙන් අමුතු හැඟීම් පහලවී ඇති බව බොරුවක් නොවේය.

සමහරුන්ට ක්ෂණික මෝචනය, සමහරුන්ට ස්වප්න මෝචනය, තවත් සමහරුන් අප්‍රාණිකත්වය වැනි නානාවිධ හැඟීම් පහලව ඇති නිසා රටේ ඇතිවෙලා තියන ව්‍යසනයන්ද අමතක වෙලාය. ඒ අස්සේ අලුතෙන් වාහන මිලට ගන්න ඉල්ලීමක්ද මතුවිය. ගොඩක් එවුන් ඒකටනම් කිව්වේ "මනු මහ වේ** බල්ලෝ ටිකක්" කියාය.

ඒත් දැන් ඔබට සතුටු ඇති නිසා දෙන්න හොඳ අත්පුඩියක් අලුත් ඇමතිලාට..